ගල්පාත පාතකඩ ආරාම කන්ද ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් පස්දෙනකු ගසාගෙන ගොස් ඇති අතර අතුවල එල්ලී සිටියදී ප්‍රදේශයේ පුද්ගලයින් බේරාගෙන ඇති අතර එක් තරුණයෙකු මේ වන විට අතුරුදන් වී ඇත.

(ගල්පත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here