පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් සඳහා ද හෙට දිනයේ නිවාඩු ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here