විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැන් පැවැත්වෙන තරගයේ ඕමාන කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

ඒ අනුව් ජයග්‍රහණය සඳහා ඕමානයට ලකුණු 165ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here