2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා – ඕමාන් තරගයෙන් ලකුණු 39ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 164ක් රැස්කරගත්තා.
ඒ අනුව ලකුණු 167ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 129ක් පමණි.


