විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ.
මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා