ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවීම සඳහායි.
ඉන්දීය රජය කළ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම උත්සවයට එක්වනු ලබනවා.
දිවුරුම් දීමේ උත්සවය, අද පස්වරුවේ පැවැත්වෙන්නේ රාෂ්ට්‍රපති භවන්හිදීයි.
Rattling excellent info can be found on web site.Raise blog range