යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව අමෙරිකාව සහ ප්‍රංශය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ, දෙරටේ නායකයින් අතර පැවති හමුවේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවයි.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පෙරේදා අමෙරිකා – යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ද පැවැත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here