ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි.

මියගිය බිළිදාගේ සිරුර මේවන විට රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම පිළිබඳව ඕමන්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here