වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය විසින් කළ නියෝගයකට අනුවයි.