දකුණු අප්‍රිකාවේ mpox රෝගයෙන් දෙවන පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම වෛරසයෙන් එම රටේ පළමු මරණය වාර්තා වී පැය 24කට අඩු කාලයකට පසුව මෙම දෙවන මරණයත් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙලෙස මියගිය පුද්ගලයින් 37 හා 38 යන වයස්වල පසු වූ බවයි සඳහන් වන්නේ.
රෝග විනිශ්චය කරන ලද සියලුම පිරිමින් වයස අවුරුදු 30ත් 39ත් අතර බව වාර්තා වෙනවා.
මෙහි රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මාංශ පේශි කැක්කුම,තෙහෙට්ටුව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
2022 වසරේ සිට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් වෛරසය වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
This blog is definitely rather handy since I’m at the moment creating an internet floral website – although I am only starting out therefore it’s really fairly small, nothing like this site. Can link to a few of the posts here as they are quite. Thanks much. Zoey Olsen
I like what you guys are up too. Such clever work and reporting! Carry on the superb works guys I?¦ve incorporated you guys to my blogroll. I think it’ll improve the value of my web site 🙂