Home Sports අපිට සමාවෙන්න – මැතිව්ස් මුළු රටෙන්ම සමාව ඉල්ලයි Sports අපිට සමාවෙන්න – මැතිව්ස් මුළු රටෙන්ම සමාව ඉල්ලයි By newscenter - June 16, 2024 217 0 FacebookTwitterPinterestWhatsApp කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය. RELATED ARTICLESMORE FROM AUTHOR Sports පළමුවරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය කාන්තාවකට Sports ශූරයින්ගේ කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට BCCI විසින් දැවැන්ත ත්‍යාග මුදලක් Sports පාණ්ඩ්‍යාගේ තහනමෙන් මුම්බායි නායකත්වය වෙනස් වෙයි LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news වැලිගම සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවන් 06 දෙනෙකුට ඇප March 21, 2025 දේශබන්දුට සුබපැතූ පෝස්ටුව විකෘති කළවුන් සොයන්නැයි CIDයට පැමිණිල්ලක් March 21, 2025 Watch : ජනපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතයි March 21, 2025 රාජ්‍ය සේවයට අදාළ නීති රීති, රෙගුලාසි සමාලෝචනයට ලක්කිරීමට මහජන අදහස් විමසයි March 21, 2025