එස්තෝනියානු ක්‍රීඩක Sahil Chauhan විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කරනු ලැබුවා.

ඔහු මෙම ලෝක වාර්තාව තැබුවේ පන්දු 27කින් වීම ද විශේෂත්වයක්.

ඔහු විසින් බිඳහෙලනු ලැබුවේ මෙම වසරේදීම නැමීබියානු ක්‍රීඩකයෙකු වූ Nicol Loftie-Eaton විසින් පන්දු 33කින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක්.

ඔහු පන්දු 41කට මුහුණදෙමින් හයේ පහර 18ක් හා හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 144ක් රැස්කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here