රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වන අතර පුටින් ජනාධිපතිවරයා වසර 24කට පසුව උතුරු කොරියාවේ සිදුකරන සංචාරය මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.