2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත් වූ බටහිර ඉන්දීය කොදෙව් – එංගලන්ත තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 17යි පන්දු 03කදී කඩුලු 02කට ලකුණු 181ක් ලබා ගනිමින්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here