ලෝක කුසලානයේ බංග්ලාදේශ – ඕස්ට්‍රේලියා තරගයේ දී ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර එය 20-20 ලෝක කුසලානයකදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් දෙවැනි පන්දු යවන්නා බවට පත්වුණා.

මේ අතරම බංග්ලාදේශ කණ්ඩායමේ මහමුදුල්ලා වැඩිම වරක් කඩුළු ත්‍රිත්වයකට හසු වූ පිතිකරුවා බවට පත් වෙමින් වාර්තාවක් තැබුවා.

ඔහු වාර හයකදීම මෙසේ ඕනෑම ආකෘතියක තරගයකදී කඩුළු ත්‍රිත්වයකට හසු වූ ක්‍රීඩකයා බවට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here