2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ කොදෙව් – ඇමරිකා තරගය කඩුළු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපදය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 128ක් රැස් කළා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 130ක් රැස් කරමින් කඩුළු 9ක ජයක් වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here