ඊයේ දිස්ත්‍රික්කයේ හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී පහල කොස්ගම පදිංචි තලගලගේ දිස්නා අධිෂා යන තරුණිය පුංචි අමිමා සමග දන්සැල් වෙත ගොස් සිට ඇත.

තරුණිය ඒ අතරතුර සිය පුංචි අම්මා හට පොත් කඩයකට යන බව පවසා හංවැල්ල පොලිස් වසමෙි සිය පෙම්වතා හමුවිම සදහා ගොස් ඇත.

පසුව තරුණිය පෙමිවතා හමු වි නැවත සිය නිවස වෙත ගමන් කරමින් සිටි අතරතුර ඇඹුල්ගම හංදිය ප්‍රදේශයේ දි යතුරැපැදිවලින් පැමිනි පුද්ගලයින් 05 දෙනෙකු විසින් තරුණිය හට තම යතුරු පැදියකට ගොඩවන ලෙසටත් එසේ මරණ බවටත් පවසා තර්ජණය කර ඇත.

පසුව තරුණිය ඇතිවු බිය මත යතුරු පැදියකට නැග ඇත.පසුව මෙම පුද්ගලයින් තරුණිය හංවැල්ල පොලිස් වසමේ ජල්තර ආදාහානාගාරය (දැනට ඉදිකරමින් පවතින) වෙත රැගෙන ගොස් සමුහ දුෂණයට ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් වින්දිත දැරිය විසින් හංවැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර සැකකරුවන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

1 COMMENT

  1. Two questions.. 1. The girl left her chaperone and lk left to see boyfriend. (Independent / stubbornness and didn’t the punchi care? 🤔)
    2. Did the B. F. Have a part in it?
    The miscreants need to be punished. But how about the law keepers? They KNOW the people and their pranks.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here