2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here