අභියෝගයට බය නැති රනිල් නැවත ජනපති කරමු. යනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ත්‍රී රෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් මරදාන සුදුවැල්ලේදී ආරම්භ කෙරුණා.
සුදුවැල්ල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
එම පක්ෂයේ සුදුවැල්ල සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතායි මෙය සංවිධාන කළේ. හිටපු නාගරික මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.