විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. 

ඒ අනුව ජෝස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here