සෞදි අරාබියේ, මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1,301 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉකුත් දින කිහිපයේ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මක්කම වන්දනාවට පැමිණ සිටියේ හජ් උත්සවය වෙනුවෙනි.

මියගිය පිරිසෙන් හතරෙන් තුනකට වැඩි සංඛ්‍යාවක් අවසරයකින් තොරව පැමිණ ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

1 COMMENT

  1. Howdy! Do you know if they make any plugins to
    help with Search Engine Optimization? I’m trying to get my website to rank for some targeted
    keywords but I’m not seeing very good gains. If you know of any please share.
    Thanks! I saw similar art here: Eco product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here