ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ශතක 49කට හිමිකම් කියනවා.
මේ වසර මුලදී ඔහු එක්දින සහ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාම ගත් අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය බවට පත් වුණා.
Happy Retirement. We will miss your super batting and excellent fielding.
Enjoy your time with your family.