ජාතික ජන බලවේගය විසින් අද (29) හොරණ දී පැවැත්වූ මහජන රැලිය සඳහා ඇති විශාල ජන සහභාගිත්වයක් පැවති බවයි වාර්තා වන්නේ.
අද සවස 2.30ට හොරණ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම රැලිය නම්කර තිබුණේ ‘පුනරුදයට රටම එකට – මාලිමාවේ මහ රැලිය’ නමින්.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නායකයින් එම රැලිය ඇමතූ අතර දැඩි අව් රශ්මිය මැද පවා හොරණ මහජන ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන ජන සහභාගිත්වයක් තිබූ බවයි කියන්නේ.

Marchand F, Raskin A, Dionnes Hornes A, Barry T, Dubois N, ValГ©ro R, et al how can i get cheap cytotec without rx
8 times the maximum human daily dose MHDD buy priligy pills Antibodies were administered 15 minutes before tamoxifen injection