ලාෆ්ස් ගෑස් ගෘහස්ථ LP ගෑස් මිල ගණන් නොවෙනස්ව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව, පෙර පැවති මිල ගණන් මිල පවතිනු ඇති.

ඒ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙසයි සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here