අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 6 දෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, ගායන ශිල්පිනි කේ. සුජීවාද සිටිනවා. ඇගේ තත්ත්වය බරපතල වන අතර මේ වන විට ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here