අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල නම් පුද්ගලයාගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී ඇති අතර ඇය රෝහල්ගත කර ඇති නිසා ඇගේ දියණියන් දෙදෙනා දේහය භාරගෙන තිබෙනවා.

ඔහු අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ කේ. සුජීවා 2021 වසරේ විවාහ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here