නව ලොවට ප්‍රවේශවීම සදහා සෑම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ටෙක් පාර්ක් එකක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

බේරුවල හල්කදවිල මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here