වසර 2028 වන විට මෙරට ණය ගෙවිය හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ ශක්තිය පවතින අයෙකු ජනාධිපතිවරයා බවට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.
මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ව රංජිත් බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
order priligy 187 In another phase II study, the same author investigated the efficacy of combination therapy with tamoxifen TMX plus MLT in patients with metastatic solid tumors