ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපලේදී අද(21) ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්කර සිටිනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.