මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා
ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.