රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී අද (25) සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මැයි 22 වැනි දිනයි.

මේ කෙටුම්පත් තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here