අද (25) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

අදාළ වෙඩිතැබීමේදී තුවාල ලද තවත් කාන්තාවක් රෝහල්ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here