හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇප තැන්පත් කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබුණා.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි වාර්තා වුණේ.

1 COMMENT

  1. In the history of Sri Lanka presidential elections never won independent candidate. We can’t understand why he decided to contest as independent candidate
    History was clear that is their deposit also confiscated
    Voters not considered indipendent candidate to cast their votes
    So sad decision

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here