රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඊයේ (26) සවස ” ජන පීඩන පාලනයට එරෙහිව ” යන්න තේමා කරගනිමින් යක්කල නගරයේ දී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් ෆොන්සේකා මෙසේ පැවසීය.