සියලු දෙනා ප්‍රාර්ථානා කරන දූෂණයෙන් තොර ශ්‍රී ලංකාව බිහිකරගැනීමට අවශ්‍ය බවත් සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට යටත්ව මෙරට දූෂණය මුළුමනින්ම මුදාගැනීමට ප්‍රතිඥා දෙන බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඊයේ (1) පැවසීය.

කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (1) පැවැති දහසක් සිවිල් සංවිධාන රැස්වන ‘පිරිපුන් දේශයක්’ සමුළුවේදී දිලිත් ජයවීර මහතා එසේ පැවසීය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here