සමගි ජන බලවේගය දශරාජ ධර්මය කේන්ද්‍ර කර ගෙන එය ක්‍රියාත්මක කරන බවත් එවැනි රාජ්‍ය පාලනයක් අති සාර්ථක වන බවත් එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ ඇති ගුණාංග සහ ප්‍රතිපත්ති අනුගමනය කරන්න අදහස් කරන බවත් තමා ධම්ම පදය අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමිනි. මෙම වැඩසටහනත් සමග දිවයින පුරා භික්ෂු උපදේශක සභා 6ක් සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here