ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව  24ක්  දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින්  අයෙක්ද ඡන්ද හිමියකු විසින්  නාම යෝජනා  කෙරුණු  අපේක්ෂකයෝ  දොළොස් දෙනෙක්ද මීට ඇතුළත්  වෙති.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම් බණ්ඩාරනායක එම අපේක්ෂකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here