මහනුවර කොළඹ මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ අනතුර සිදුවී ඇත්තේ නවතා තිබූ ලොරි රථයක වේගයෙන් පැමිණි ත්‍රීවිල් රථයක් ගැටීමෙන්.

ගැටුමෙන් ත්‍රීරෝද රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

(රන්ජන ජයකොඩි -ගම්පහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here