පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.