ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් පිළිබඳව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල සීඝ්‍රයෙන් පැතිර යන මන්කි පොක්ස් (mpox) වසංගතය ගෝලීය වසංගත තත්ත්වය මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ.
mpox රෝගී තත්ත්වය හේතුවෙන් මේ වනවිට ආසන්න වශයෙන් පුද්ගලයින් 450කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.