එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු අපේක්ෂකයින් නාමයෝජනා භාරදෙනු ලැබුවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ අනුව මේ දක්වා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදී ඇති බවයි.

එම අවස්ථාවන් පහතින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාව.

අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදුන් අවස්ථාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here