මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පොහොට්ටුවේ මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු මෙරට විශාල වශයෙන් සංවර්ධනය වැඩකටයුතු රාශියක් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියනවා.

ඒවාට කලගුණ සැලකීමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කරන්නයි ඉල්ලා සිටින බවයි චමල් රාජපක්ෂ මහතා කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here