පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ ඔහුට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බම්ධ එවැනි වාර්තවක් ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here