ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමන් තීරණය කර නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ සහ විපක්ෂ දේශපාලනඥයින් ඔහු සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි එම නිවේදනයේන් ඒ මහතා පවසන්නේ.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here