දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක රථවාහන ධාවනය සිදුවන බව පොලීසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here