2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දෙවැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර බණ්ඩාරගම දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.
මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය.



