ඉදිරි පැය 24 තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බවයි සඳහන්.

කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් ලෙස නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here