අප රටේ සිට දක්ෂ නිවේදකයක් මෙන් ම සිනමාවත් වේදිකාවත් පුංචි තිරයත් එක හා සමානව දිග්විජය කළ ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ්ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here