අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන බවයි වැඩිදුරටත් පැවසුවේ.

ඉදිරියේදී පත්වන නව ජනාධිපතිවරයා සමඟ තම වෘත්තීය ගැටලු පිළිබඳව යලි සාකච්ඡා ආරම්භ කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ග්‍රාම නිලධාරී සංගම් සභාපති ප්‍රකාශ කර සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here