තමා මත්පැන් බලපත්‍ර තුනක් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන බවත්, එවැනි කිසිඳු බලපත්‍රයක් තමා ගෙන ඇති බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් තමා මෙම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.